Tuesday, March 6, 2012

සන්තෘප්තිය

දිය බිඳක් දුන් පින්තාලිය සේ
කතර මග දිගට පවස නිවු
මහා ගඟුලක් නොවුනාට
කම් නැහැ,මගේ සියොළඟ දෙවු...


තිමිර මුදවනු නොහැකි මුත්
දිවි මං කියු තනි තරුව සේ
පුරසඳක් මෙන් එළිය
නැති මුත් නෑ කිසිත් අහිතක් මගේ...


2 comments:

  1. ගොඩක් ලස්සනයි ජය වේවා.

    ReplyDelete
  2. ෂා ලස්සන පද ටිකක් අර්ථවත්!!

    ReplyDelete