Wednesday, February 1, 2012

හුදෙකලා වර්ණ




පර තෙරක් නොපෙනෙන සිතිජ ඉම මායිමේ
ගොලු වෙලා නොඉනු මැන 
සොඳුරු සිත්තරාණනේ...
මේ අහස් සිතුවමේ වර්ණ හුදකලා වී 
බලා සිටිනුයේ
නුඹේ තෙලි තුඩ හිරි අරින තුරා නොවෙද....





2 comments:

  1. ලස්සන නිර්මාණයක් යාලුවා....සුභ පතනවා බ්ලොග් ලෝකයේ දුර ගමනක් යන්න...:)

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි යාලුවේ...

    ReplyDelete