Sunday, December 16, 2012

ජිවිතේ සිහිනයකි



දැහැන්ගත ඝනඳුරෙක  නෙතු සොරොව් දොර බිඳී
සුසුම් පාවී නිබඳ  මල් සුවඳ දුර ඇදී
දෝත පා අයදිනා සෙනේහය හමු නොවු
ජිවිතේ සිහිනයකි දේදුන්න සේ මැකෙන...

මසිත් මල පෙති සිඳි මියැදුනා නම් සොඳය
නාඳුනන සිතුම් ළඟ හඬා වැලපි නොසිට!

No comments:

Post a Comment