Sunday, December 16, 2012

සබඳේ ඇයි


සිතුම් පෑරේ මේ වසන්තේ
නපුරු වී ඇයිදෝ
සඳවත ගිනි ගෙන
තරු ද දැවෙන්නේ
වසත් සුවඳ ගිලිහි 
සිතුවිළි සොවින් ගී ගයන්නේ...
රුදුරු වී සබඳේ ඇයි ද මා රිදවලා
මෙලෙස පිටව යන්නේ....
නපුරු වු වසන්තේ
නුඹ නමට ගී ගයන්නේ...


No comments:

Post a Comment