හීන
නිශාන්තයේ
ඉකි
බිඳින
රැහැයියනේ...
සිවුරුහන්
ලන
ගං
දියේ
සේයා
රැඳේ..
සුපැහැදිලි සඳේ
තරු
දහක්
ඉතින්
කේලමක්
කියා
කොනින්
කොනට
හිත
රිදනු
ඇති...
ඉකි
බිඳිනු
එපා...
හිරු
නැගෙනු
ඇති
පෙර
අහස්
දිගින්..ඝන
අඳුර
නසා...
දිවි
අරුත්බරින්...
සනසවනු
නියා...
පෙම
කවක්
ගයා
මේ
රුදුරු
රැයේ
හද
සුපහන්
කරවනු
රැහැයියනේ...!!!
No comments:
Post a Comment